2020 නව වසරේ ආරම්භක දින නාඋල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සිය රාජකාරි කටයුතු නාඋල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදි ආරම්භ කෙරිණි.

ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මිය,සහකාර ප්‍රාදේශීය ලේකම්  ඩී.එම්.එස්.යූ.දසනායක  මිය  ඇතුළු සියළුම කාර්යමණ්ඩලය සහභාගි විය. ජාතික ධජය එසවීමෙන් පසු රාජ්‍ය සේවා ප්‍රතිඥාව සියලු නිලධාරීන් එක්ව ප්‍රතිඥා දුනි.

සියළුම කාර්යමණ්ඩලය ආගමික වතාවත් වල යෙදුණු අතර,

පැල සිටුවීමේ වැඩසටහනටද සහභාගී විය.

 

address

natiflag

anthom

auth

pirith

planting2

News & Events

10
ජූලි2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central...

Scroll To Top