අප කාර්යාලයේ සේවය කරන ගර්භණී මාතාවන්හට , කාර්යාලීය සුභසාධක සංගමය මගින් ලබාදෙන සමරු තිලිණ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙතින් ලබාගන්නා අවස්ථාව..


මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018 අගෝස්තු 07 වන ඉරිදා දින නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2018
නාඋල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019 අප්‍රේල් මස 26 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට නාඋල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්,නාඋල ප්‍රාදේශීය ලේකම්, මාතලේ සහකාර පොලිස් අධිකාරි, නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය
තවත් කියවන්න: නාඋල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - 2019 අප්‍රේල්
ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2018 ජූලි මස 08 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
තවත් කියවන්න: ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන
















