සැලසුම් ඒකකය
සැලසුම් ඒකකය මගින් සපයනු ලබන සේවා
- වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලීනව පවත්වාගෙන යාම
- කොට්ඨාශයට අදාලව සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම.
- කාර්යාලයට අදාලව පාලන වාර්තාව සැකසීම.
- වාර්ෂික කාර්ය සාධනය හා ගිණුම් වාර්තාව සැකසීම
- විමධ්‍යයගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- මධ්‍යම රජයට අදාලව සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම්බන්ධ කටයුතු කිරීම.
- විවිධ දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.















