1 උප්පැන්න,මරණ හෝ විවාහ සහතික පිටපත් ලබාගන්නේ කෙසේද?
-
ලියාපදිංචි කළ දිනය හෝ ඇතුළත් කළ අංකය ලබා දී ඇති විට සහතිකයේ එක් පිටපතක් සඳහා ගාස්තුව රු. 100.00 -
ලියාපදිංචි කළ දිනය හෝ ඇතුළත් කළ අංකය ලබා නොදුන විට සහතිකයේ එක් පිටපතක් සඳහා රු. 200.00 කි -
අවශ්‍ය ගාස්තු ගිණුම් අංශයට ගෙවිය යුතුය -
නිසි පරිදි පුරවන ලද අයදුම්පත රෙජිස්ට්‍රාර් අංශයට ඉදිරිපත් කළ යුතුය
2 විවාහ ලියාපදිංචි කිරීම
-
විවාහ දැන්වීම හුවමාරු කරගැනීම.("විවාහ දැන්වීම " රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැකිය)
-
විවාහය ලියාපදිංචි කිරීමට පෙර විවාහ දැන්වීම ඉදිරිපත් කරන්න (ආසන්න වශයෙන් දින 14 යි
). - පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කරන්න
- වයස සනාථ කිරීම සඳහා පහත ලේඛන ඉදිරිපත් කරන්න.
- ජාතික හැඳුනුම්පත
- උප්පැන්න සහතිකය
- විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු
- විවාහ දැන්වීම ඉදිරිපත් කිරිීම සදහා - රු: 100
- විවාහ සහතිකය නිකුත් කිරිීම සදහා - රු: 100
- විවාහය ලියාපදිංචි කිරීම සඳහා - රු: 750
* * හදිසි විවාහ ලියාපදිංචි කිරීම
- විශේෂ අවසර පත්‍රයක් මත එදිනම විවාහය ලියාපදිංචි කළ හැකිය.විශේෂ අවසර පත්‍රයක් මත එදිනම විවාහය ලියාපදිංචි කළ හැකිය.
- ඉහත ගාස්තු හා අමතර ගෙවීම් වලින් රු: 200 ක් ගෙවිය යුතුය.
3 උප්පැන්න සහතිකවල දෝෂ නිවැරදි කිරීම
- උප්පැන්න සහතිකයක නම සංශෝධනය කිරීම.
- මවගේ විස්තර සංශෝධනය කිරීම.
- පියාගේ විස්තර සංශෝධනය කිරීම.
I. උප්පැන්න සහතිකයක නම සංශෝධනය කිරීම.
- Declaration completed under article 27
- First copy of the relevent birth
- An affidavit
- Grama Niladhari Certificate
- Request letter
- Written wittness for expected name which to be used.
- An Extract of electoral registar
- Bank account book
- paper notice
- Marriage certificate of parents
- Birth certificates of children
- Copy of deeds
- Other acceptable witnesses
II Ammending the details of mother
- Declaration completed under article 52(1)
- First copy of the relevent birth certificate
- An affidavit
- Grama Niladhari Certificate
- Request letter
- Marriage certificate of parents
- A name list of brothers and sisters
- Birth certificates of brothers and sisters
- National Identity card
- Others
III Ammending the details of father
- Declaration completed under article 27(අ)
- First copy of the relevent birth certificate
- An affidavit
- Grama Niladhari Certificate
- Request letter
- Marriage certificate of parents
- Father's birth certificate
- A name list of brothers and sisters
- Birth certificates of brothers and sisters
- National Identity card
- Others





















