අප කාර්යාලයේ සේවය කරන ගර්භණී මාතාවන්හට , කාර්යාලීය සුභසාධක සංගමය මගින් ලබාදෙන සමරු තිලිණ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙතින් ලබාගන්නා අවස්ථාව..

naula39216055 251026632414796 1695910855218036736 n

 39188359 251026529081473 1764673496375361536 n

leadership training2මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2018 අගෝස්තු 07 වන ඉරිදා දින නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

Untitledනාඋල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019 අප්‍රේල් මස 26 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මැතිතුමිය‍ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට නාඋල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්,නාඋල ප්‍රාදේශීය ලේකම්, මාතලේ සහකාර  පොලිස් අධිකාරි, නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2018 ජූලි මස 08 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

News & Events

21
ஜூலை2026
நேர்மைமிக்க கலாச்சாரம் - தூய்மையான இலங்கை

நேர்மைமிக்க கலாச்சாரம் - தூய்மையான இலங்கை

சுற்றறிக்கையைப் பார்க்கவும்

10
ஜூலை2026
பல் கலாச்சாரத் திட்டம்

பல் கலாச்சாரத் திட்டம்

மத்திய மாகாண கலாச்சார அலுவல்கள் திணைக்களத்தினால் ஏற்பாடு செய்யப்பட்ட...

Scroll To Top